
Physics
🔴 Practical Night | 2026
ප්‍රායෝගික පරීක්ෂණ·PDF · 0p
සි2
වාෂ්පීකරණය, වාෂ්පීභවනය, සංතෘප්ත හා අසංතෘප්ත වාෂ්ප, වාෂ්ප පීඩනය පරිමාව හා උෂ්ණත්වය සමඟ විචලනය, නිරපේක්ෂ හා සාපෙක්ෂ ආර්ද්‍රතාව, ආර්ද්‍රතාමිතිය ආශ්‍රිත ප්‍රස්ථාර, තෙත් හා වියළි බල්බ උෂ්ණත්වමාන, තුෂාර අංකය යන කොටස් වලට අදාළ සම්පූර්ණ සටහන.
