
Biology
🔴 UNIT 04 | SHORT NOTE
ශාක ආකාරය සහ ක්‍රියාකාරීත්වය·PDF · 0p
සි8
02වන පාඩමේ කැල්වින් චක්‍රය, ප්‍රභාසංස්ලේෂණය, ප්‍රභාශ්වසනය හා C4 පථය, සෛල චක්‍රය යටතේ අනූනනය හා ඌනනය, සෛලීය ශ්වසනය, අර්බුධ ගඩු හා පිළිකා, පරිවෘත්තීය, ප්‍රෝටින හා ජලය යන කොටස් වලට අදාළ කෙටිසටහන.
