යාන්ත්‍රික තරංග යටතේ තීර්යක් හා අන්වායාම තරංග, විද්‍යුත් චුම්භක තරංග, අංශුවක කලාව, තරංග වේගය, තරංගවල ලක්ෂණ, දෝංකාරය, සරසුලක ක්‍රියාකාරිත්වය හා නුගැසුම් යන කොටස් වලට අදාළ සටහන.