
Chemistry
🔴 පරිසර දූෂණය | COMPLETED NOTE
කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය·PDF · 0p
සි19
සමතුලිතතාවය හැඳින්වීම, සමතුලිතතා නියත යටතේ සාන්ද්‍රණ නියතය (Kc), පීඩන නියතය (Kp) හා ඒවා ව්‍යුත්පන්න කිරීම, ලෙචැට්ලියර් මූලධර්මය, ප්‍රතිකිරියා ලබ්ධිය (Qp හා Qc), අයනික සමතුලිතතාවය යටතේ ද්‍රාව්‍යතා ගුණිතය (Ksp), ද්‍රාව්‍යතාවය, අයනික ගුණිතය හා පොදු අයන ආචරණය යන කොටස් වලට අදාළ සටහන.



