Biology
කෝඩේටා වංශය | SHORT NOTE
පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය·IMG · 5p
සි6
ප්‍රජනනය හැඳින්වීම, පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිවල ව්‍යුහ/ හෝමෝනමය පාලනය, ශුක්‍රාණුජනනය හා අණ්ඩෝද්භවය, , සංසේචනය, මානව යුක්තාණුව ඇතිවීම හා ගර්භණීභාවය, මානව විකසනය, උපත් පාලන ක්‍රම හා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට අදාළ සම්පූර්ණ සංකල්ප කෙටි සටහනක් මෙහි අන්තර්ගත වේ.
